..

Toniq Glutathione Capsules

Posted on 21 Sep 2023, Katunayake     Views 84   Ad ID : #991

Description

Toniq Glutathione Capsules

 

 

ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත Toniqglutathione ඉහළ ක්රියාකාරීත්වයෙන් යුතු Reducedglutathione අඩංගු Capsules ආකාරයක් වේ

වෙළෙඳපළේ බොහෝ නිෂ්පාදන වල අන්තර්ගත නොවන 98% වඩා වැඩි පාරිශුද්ධතාවයකින් යුක්ත සංශුද්ධglutathione මෙහි අන්තර්ගත වේ.මෙලෙස ඉහල පිරිසිදුතාවයකින් යුත් Bioavailable glutathione ,GMO නොවන මූලාශ් වලින් පැසවීම,කේන්ද්රාපසාරී කරණය , සෛලීය නිස්සාරණය සහ ස්පඨික රූපී කරණය යන ක්රියාවලින්ගෙන් නිපදවනු ලබයි.ඉහත සියලුම ක්රියාකාරිත්වයන් වෙන් වෙන්ව GMP සහතික කළ NSF අනුමත Toniiq ආයතනයෙහි නවීන රසායනාගාර තුළදී අධීක්ෂණයට ලක් වන අතර සංශුද්ධතාවය, ක්රියාකාරී අමු ද්රව් අඩංගු බව හා නිවැරදි ප්රමිති ප්රමිතිගත බව වඩාත් තහවුරු කිරීම සඳහා Toniiq රසායනාගාර වලට අමතරව ඇමරිකා එක්සත් ජනපදයේ පිළිගත් තුන්වන පාර්ශවීය ස්වාධීන රසායනාගාරයක් මගින් නැවතත් තත්ත්ව පරීක්ෂාවට ලක් කෙරේ. එමෙන්ම අපද්රව් හාMicrobial Organisms අන්තර්ගත වනවාදැයි එහිදී තවදුරටත් පරීක්ෂා කෙරේ.

 

Ultra Strength 1000mg Capsules

ඉහළ ප්රතිඔක්සිකාරක ක්රියාකාරීත්වයෙන් යුත්Glutathione Free radical වලට එරෙහිව ක්රියා කරමින් සමෙහි වර්ණය නිර්ණය කරනු ලබන Melanin ( melanocyts මගින් නිපදවනු ලබයි ) වර්ණකය නිෂ්පාදනය යාමනය කරනු ලබනThyrosinace එන්සයිම නිශේධනය කර Melanin නිෂ්පාදනය වළක්වා සම පැහැපත් කිරීමේ ක්රියාවලිය සිදු කරයි. දැනට සම පැහැපත් කිරීම සඳහා Dermatologists මගින් භාවිතා කරනු ලබන ප්රබලම ප්රතිඔක්සිකාරකයGlutathione වන අතර සම පැහැපත් වීමේ ක්රියාවලිය සායනික අධ්යයන වලින් තහවුරු කර තිබේ.

 

අඛණ්ඩව භාවිතා කිරීම තුලින් Melanin ප්රතිශතය ක්රමයෙන් අඩු වී සම පැහැපත්වීම සිදුවේ. සඳහා දෛනිකව අවශ්යතාවය සැපිරීමට මෙම නිෂ්පාදනයෙහි ReducedGlutathione 1000 mg ප්රමාණයක් අන්තර්ගත කොට තිබේ.Glutathione ආහාර අතිරේකයක් ලෙස ලබා ගැනීම සම පැහැපත් කිරීමට අමතරව ප්රතිලාභ රැසක් ලබාදේ

01. වියපත් ලක්ෂණ ඇතිවීම වළක්වයි.

02 . Pigmentation ලප කැලැල් කැළැල් ඉවත්කර ඒකාකාරී පැහැයක් ඇති කරනු ලබයි.

03 . Collagen සහ vitaminC ප්රතිජනනයට දායක වේ.

04 .සමෙහි තරුණ බව හා නිරෝගී බව නැවත ඇති කරයි.

05 .Cirrhosis වැනි රෝග තත්ත්ව වලින් අක්මාව ආරක්ෂා කර එහි නිරෝගී පැවැත්ම තහවුරු කරයි.

06 . හානි වී ඇති අක්මා සෛල ප්රතිජනනය වේගවත් කරයි.

07 . එන්සයිම ක්රියාකාරිත්වය වැඩි දියුණු කරයි .

08 .රසදිය මගින් මොළය ඇතුළු ඉන්ද්රියන්ට සිදුවන හානිය අවම කරයි (Bleaching අඩංගු නිෂ්පාදන හරහා ).

09 . ප්රබල ප්රති ඔක්සිකාරක ගුණය පිළිකා සෛල මර්දනය කර දේහය ආරක්ෂා කරයි.

 

Direction

Ultra High Strength Glutathione500mg Capsules  2ක් සමග Vitamin C 1000mg 1 බැගින්

(භාවිතය පිලිබද වැඩිවිස්තර සදහා අපගේ නියේජිතයෙකු හා සම්බන්දවන්න)

එක් ඇසුරුමක්Capsules  120කින් සමන්විත වන අතර, එය මාස 2කට ප්රමානවත් වේ

 

 

 

නිශ්පාදන ගෙන්වාගැනීමට,

නිෂ්පාදනයේ නම

ඔබගේ නම

ලිපිනය

දුරකතන අංකය ලබා දෙන්න.

නිෂ්පාදන ඔබගේ නිවසටම ගෙනැවිත් දෙන අතර එම අවස්ථාවේදී මුදල් ගෙවිය හැක. (Cash on delivery)

Island wide delivery Rs 350.00

More Information Call/WhatsApp -077-5021334

 

 

#Glutathione #Vitamin_C #Gluta #Vitamins #Whitening_Capsule #now_Brand #Beautiful_Skin #Beauty #SkinWhitening #Collagen #Gluta #Betacaroteene #VitaminD3 #BetaCarotene #Collagen #Gluta #Beauty #Skin #Whitening #Face #Tablets #Whiteningcapsules #nowfoods #C1000 #Biotin #VitaminD3 #Omega3 #Fishoil #Face #Cosmetics #Vitamins #Biotin5000mcg #VitaminE #VitaminA #NowFoods#nowfoods #nowfoods #Neocell #vitaminA # Vitamin D #

₨. 17,500

Quantity:

Order Now
Ad post by:

Milroy Madurasinghe

  • Buyer Protection

  • Free Delivery Available

  • Delivery Available

991